මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ
Mahanuwara Sinhala Welada Peramunaමධ්‍යම පළාතේ වියාපාරික එකමුතුව තුලින් 52 වසරක සමාජ මෙහෙවර (1972- 2024) dedicated to providing the nation with continuous social service for 52 years (1972–2024), assisting new businesses and entrepreneurs in the Central Province of Sri Lanka
+94812 223 229
[email protected]
4/A, Sangaraja Mawatha, Kandy
https://helloaddme.com/mswp/vcard/901
About Us

1972 දී මධ්‍යම පළාතේ ව්‍යාපාරකයින්ගේ සහයෝගිතාවය සහ පොදු විසදුම් සදහා එක්ව ක්‍රියා කිරීමේ අරමුණින් පිහිටුවන ලදී. මධ්‍යම පළාතට අවශ්‍ය නව වියාපාරික අවස්ථවන් සදහා යොමු වීමත්, නව තාක්ෂණික දැනුම මගින් වියාපාරික පලදායිතාවය වැඩි දියුණු කර ගැනීමත් අනෙකුත් පළාත් අතර වියාපාරික සහයෝගිතාවය සහ අවස්ථවන් ලබාගැනීමත් ,මධ්‍යම පළාතේ ව්‍යාපාරික ජාලය තුළ, පාරිභෝගිකයන් වෙත ගුණාත්මක භාන්ඩ හා සේවාවන් ලබාදෙමින් විශිෂ්ට වියාපාරිකයන් ගොඩනැගීම හා දිරිගැන්වීම අපගේ ප්‍රධාන අරමුණ අතර වේ.
ව්‍යාපාරිකයන් අතර මූල්‍ය සේවාවන් සදහා SWP Investment (Pvt ) Ltd. සහ SWP Eco Lodge සුවපහසු නවාතැන් සහිත තරු ශේණියේ (Guest House) SWP අනුබද්ධව පවතී.
Mahanuwara Sinhala Welanda Peramuna (SWP) was established in 1972 with the objective to encourage Kandy's business in the Central Province. We bring companies together, provide solutions, and assist startups as well as established ones. In our vibrant business network, we effect a high value on ethics since we are dedicated to excellence. An MSWP subsidiary called SWP Investment offers financial support to entrepreneurs. additionally another venture, MSWP Eco Lodge, offers premium accommodation in Kandy.
Our Community Initiatives
The Sri Lanka Postal Department has released a commemorative stamp along with a first-day cover to mark the remarkable 50 years of the social mission of the Mahanuwara Sinhala Welenda Peramuna
50th Anniversary Celebration
Our association is dedicated to offering donations and assistance to individuals and organizations during times of need
As part of our social responsibility, we organize blood donation camps
Our Latest Endeavors and Members' Gatherings
Upcoming Event - නරි බුරති (2024 /02/ 17)
අපගේ සාමාජිකයින් - Members
Explore the Digital Business Profiles of Our Esteemed Members
ප්‍රධාන විධායක මණ්ඩලය - මහනුවර සිංහල වෙළඳ පෙරමුණ
තරුණ විවසායකත්ව මණ්ඩලය - මහනුවර සිංහල වෙළඳ පෙරමුණ
වනිතා එකමුතුව - මහනුවර සිංහල වෙළඳ පෙරමුණ
SWP Eco Lodge, offering luxurious accommodation close to Sri Dalanda Maligama
Managed by SWP, Sampath Hall is a prime location for receptions and special events, situated in the heart of the central town
SWP Web Page
Share On
Facebook
Linkedin
Twitter
Whatsapp
SMS
Mail