priyadarshana_rajamanthri.jpg

ප්‍රියදර්ශන රාජමන්ත්‍රි (Priyadarshana Rajamanthri)

B.Sc (B.Ad) Sp, MAAT


"වසර 35ක නොබිඳුණු අත්දැකීම් සමඟින් ගිණුම්කරණයේ ප්‍රායෝගික මගපෙන්වන්නා."



ගිණුම්කරණය (Accounting) යනු හුදෙක් ගණිතමය විෂයයක් පමණක් නොව, එය තර්කානුකූලව වටහාගත යුතු කලාවකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය [B.Sc (B.Ad) Sp.] සහ MAAT වෘත්තීය සුදුසුකම් සපිරූ ප්‍රියදර්ශන රාජමන්ත්‍රි මහතා, දශක තුනකට අධික කාලයක් (වසර 35ක්)  දිවයිනේ ප්‍රමුඛතම උපකාරක පන්ති ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකට සරසවි වරම් ලබාදුන් අත්දැකීම් බහුල දේශකයෙකි.


අපේ දැක්ම:


පැටලැවිලි සහගත සිද්ධාන්ත ඉතා සරල මට්ටමට ගෙන ඒම සහ විභාග ප්‍රශ්න පත්‍ර සඳහා වේගවත් හා නිවැරදිව පිළිතුරු සැපයීමේ විශේෂ පුහුණුව ලබාදීම තුළින් ඔබේ 'A' සාමාර්ථය සහතික කිරීමයි.

Loader GIF