Home
Services
Priyadharshana Rajamanthri
Contact
FAQ
English
English
Login
Sign up
FAQ
Home
FAQ
Accounting class එකට register වෙන්න process එක මොකද්ද?
Website එකේ registration form එක fill කර submit කරන්න. Submit කල පස්සේ අපේ team එක contact කරලා student level, exam year සහ suitable class details explain කරනවා. Guidance එකෙන් පස්සේ registration complete කරනවා.
දැනට තියෙන මට්ටම දියුණු කරගන්න individually help එකක් ලැබෙනවද?
Student කෙනාගේ දැනට තියෙන level එක consider කරලා understanding gaps, exam mistakes සහ confidence level බලලා individual guidance දෙන structured system එකක් තමයි follow කරන්නේ.
මේ classes beginners ලාටත් සුදුසුද?
Basic level එකේ ඉන්න students ලාටත් concepts clear කරගන්න step-by-step guidance දෙනවා. Strong foundation එකක් build කරලා exam level එකට bring කරන system එකක් තියෙනවා.
Classes Sinhala medium ද? English medium ද?
Classes mainly Sinhala medium. අවශ්‍ය තැන්වල English Accounting terms clear කරලා explain කරනවා exam writing එකට comfortable වෙන්න.
Exam focus එකක් තියෙනවද?
Examiner thinking, question patterns සහ marking schemes align කරලා teaching කරන exam-focused system එකක් follow කරනවා. Understanding + exam performance දෙකම balance කරලා develop කරනවා.
Miss වෙන classes cover කරගන්න පුළුවන්ද?
Selected sessions සහ revision support හරහා miss වුණ lessons cover කරගන්න guidance දෙනවා. Student progress break නොවෙන්න system එක design කරලා තියෙනවා.
Parents ලාට feedback / updates ලැබෙනවද?
Student performance, attendance සහ progress අවශ්‍ය විට parents ලාට communicate කරනවා. Result + discipline maintain වෙන්න transparency තියෙනවා.
Results guarantee කරනවද?
Results depend වෙන්නේ student commitment + system follow කරන එක මත. Student serious වුණොත්, proper guidance follow කළොත් performance improve වෙන්න clear system එකක් provide කරනවා.