Thumb
Yasas Chandrasekara
President

- මහනුවර සිංහල වෙළඳ පෙරමුණ - Mahanuwara Sinhala Welanda Peramuna ( SWP ) - 52Years(1972 - 2024)


Call

Whatsapp

Mail
Chandrasekara Group of Companies
https://helloaddme.com/yasas/vcard/512

52 වසරක සමාජ මෙහෙවර (1972- 2024)

65a4e7dc1059b.png

මහනුවර සිංහල වෙළද පෙරමුණ (MSWP) 1972 දී මධ්‍යම පළාතේ  ව්‍යාපාරකයින්ගේ සහයෝගිතාවය සහ පොදු විසදුම් සදහා එක්ව ක්‍රියා කිරීමේ   අරමුණින් පිහිටුවන ලදී.  මධ්‍යම පළාතට අවශ්‍ය  නව වියාපාරික අවස්ථවන්  සදහා යොමු වීමත්, නව තාක්ෂණික දැනුම මගින්  වියාපාරික පලදායිතාවය වැඩි දියුණු කර ගැනීමත් අනෙකුත් පළාත් අතර වියාපාරික සහයෝගිතාවය සහ අවස්ථවන් ලබාගැනීමත් ,මධ්‍යම පළාතේ ව්‍යාපාරික ජාලය තුළ, පාරිභෝගිකයන් වෙත ගුණාත්මක  භාන්ඩ හා  සේවාවන් ලබාදෙමින් විශිෂ්ට වියාපාරිකයන් ගොඩනැගීම හා දිරිගැන්වීම අපගේ ප්‍රධාන අරමුණ අතර වේ. 

 ව්‍යාපාරිකයන් අතර මූල්‍ය සේවාවන් සදහා SWP Investment (Pvt ) Ltd.  සහ MSWP Eco Lodge  සුවපහසු නවාතැන් සහිත තරු ශේණියේ  (Guest House)  SWP අනුබද්ධව පවතී. 


Mahanuwara Sinhala Welanda Peramuna (MSWP) was established in 1972 with the objective to encourage Kandy's business in the Central Province. We bring companies together, provide solutions, and assist startups as well as established ones. In our vibrant business network, we effect a high value on ethics since we are dedicated to excellence. An MSWP subsidiary called SWP Investment offers financial support to entrepreneurs. additionally another venture, MSWP Eco Lodge, offers premium accommodation in Kandy.

Our Community Initiatives

service img

The Sri Lanka Postal Department has released a commemorative stamp along with a first-day cover to mark the remarkable 50 years of the social mission of the Mahanuwara Sinhala Welenda Peramuna

service img

SWP - 50th Anniversary Celebration

service img

Our association is dedicated to offering donations and assistance to individuals and organizations during times of need

service img

As part of our social responsibility, we organize blood donation camps

service img

Our Latest Endeavors and Members' Gatherings

service img

Managed by SWP, Sampath Hall is a prime location for receptions and special events, situated in the heart of the central town

service img

Indulge in comfort at SWP Eco Lodge, expertly managed by SWP, offering delightful accommodation

service img

👉 අපගේ සම්බන්ධතාවයන් Mahanuwara Sinhala Welenda Peramuna

service img

Contact me - Yasas Chandrasekara Chairman & CEO Chandrasekara Group of Companies

service img

Connect with our business entity – Chandrasekara Group of Companies

Contact Us